උත්පත්ති 31:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ වේලාවේදී ලාබන් තම බැටළුවන්ගේ ලොම් කපන්න ගොස් සිටියේය. ඒ අතරතුරේදී රාකෙල් තම පියාගේ ටෙරෆිම් රූප සොරාගත්තාය.+ උත්පත්ති 35:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉන්පසු යාකොබ් තම ගෙයි වැසියන්ටද ඔහු සමඟ සිටි අන් සියල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ ළඟ තියෙන දේවතා රූප ඉවත දමන්න.+ පවිත්‍ර වී පිරිසිදු වස්ත්‍ර ඇඳගන්න.+ විනිශ්චයකරුවෝ 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට මීකා මෙසේ කීවේය. “ඔබ කියන්නේ පුදුම කතාවක්නේ. ඔබ මගේ දෙවිවරුන්වයි,+ මගේ පූජකයාවයි+ අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ?”+ යෙසායා 37:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ මුතුන්මිත්තන් විනාශ කළ දේශවල ජීවත් වූ වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත්+ පුළුවන් වුණාද ඔවුන්ගේ සෙනඟ බේරාගන්න?+ ගෝසාන්,+ හාරාන්,+ රෙෂෙප් හා ටෙල්-අසර් දේශයේ සිටි ඒදන්හි+ වැසියන්ටවත් බේරෙන්න බැරි වුණා. ක්‍රියා 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් දැන් පාවුල් කියන මනුෂ්‍යයෙක් එෆීසයට ඇවිල්ලා.+ ඔහු එෆීසයේ විතරක් නොවෙයි මුළු ආසියා පළාතේ සිටින විශාල සමූහයක්ව වෙනත් දෙයක් පස්සේ යන්න පොලඹවා තිබෙනවා. ඔහු කියන්නේ මිනිසුන් සාදන දෙවිවරුන්+ ඇත්තටම දෙවිවරුන් නොවන බවයි. 1 කොරින්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+
19 ඒ වේලාවේදී ලාබන් තම බැටළුවන්ගේ ලොම් කපන්න ගොස් සිටියේය. ඒ අතරතුරේදී රාකෙල් තම පියාගේ ටෙරෆිම් රූප සොරාගත්තාය.+
2 ඉන්පසු යාකොබ් තම ගෙයි වැසියන්ටද ඔහු සමඟ සිටි අන් සියල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ ළඟ තියෙන දේවතා රූප ඉවත දමන්න.+ පවිත්‍ර වී පිරිසිදු වස්ත්‍ර ඇඳගන්න.+
24 එවිට මීකා මෙසේ කීවේය. “ඔබ කියන්නේ පුදුම කතාවක්නේ. ඔබ මගේ දෙවිවරුන්වයි,+ මගේ පූජකයාවයි+ අරගෙන ගියාම මට මොනවාද ඉතුරු වෙන්නේ?”+
12 මගේ මුතුන්මිත්තන් විනාශ කළ දේශවල ජීවත් වූ වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත්+ පුළුවන් වුණාද ඔවුන්ගේ සෙනඟ බේරාගන්න?+ ගෝසාන්,+ හාරාන්,+ රෙෂෙප් හා ටෙල්-අසර් දේශයේ සිටි ඒදන්හි+ වැසියන්ටවත් බේරෙන්න බැරි වුණා.
26 නමුත් දැන් පාවුල් කියන මනුෂ්‍යයෙක් එෆීසයට ඇවිල්ලා.+ ඔහු එෆීසයේ විතරක් නොවෙයි මුළු ආසියා පළාතේ සිටින විශාල සමූහයක්ව වෙනත් දෙයක් පස්සේ යන්න පොලඹවා තිබෙනවා. ඔහු කියන්නේ මිනිසුන් සාදන දෙවිවරුන්+ ඇත්තටම දෙවිවරුන් නොවන බවයි.