විනිශ්චයකරුවෝ 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. විනිශ්චයකරුවෝ 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+ ගීතාවලිය 115:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත්+එම රූප හා සමාන වන්නෝය.+ ගීතාවලිය 135:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒවා සාදන්නොත්+ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත්+ එම රූප හා සමාන වන්නෝය. යෙසායා 44:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එහෙත් ගසේ ඉතුරු කොටසෙන් ඔහු දෙවි කෙනෙකුව සාදාගනියි. ඔහු දේවතා රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී මෙසේ යාච්ඤා කරන්නේය. “මගේ දෙවි ඔබයි.+ මට පිහිට වන්න.” යෙරෙමියා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවල කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+
4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.
5 මීකාට දේවාලයක්+ තිබුණු අතර ඔහු ඒෆොද් හැට්ටයක්ද+ ටෙරෆිම් රූපද+ සාදාගෙන එහි සේවය කිරීම සඳහා තමාගේ පුතෙකුව පූජකයෙකු ලෙස+ පත් කළේය.+
17 එහෙත් ගසේ ඉතුරු කොටසෙන් ඔහු දෙවි කෙනෙකුව සාදාගනියි. ඔහු දේවතා රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී මෙසේ යාච්ඤා කරන්නේය. “මගේ දෙවි ඔබයි.+ මට පිහිට වන්න.”
17 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවල කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+