උත්පත්ති 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය. නික්මයාම 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+ ද්විතීය කතාව 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඇත්තෙන්ම ඔබේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කිසිදා ඔබව අත්හරින්නේවත් විනාශ වී යන්න ඔබට ඉඩහරින්නේවත් නැති බව මතක තබාගන්න. ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔහු ඇති කරගත් ගිවිසුමත්+ ඔහු කිසිදා අමතක කරන්නේ නැහැ. ගීතාවලිය 106:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+ ලූක් 1:72 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 72 ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+
7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.
24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+
31 ඇත්තෙන්ම ඔබේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කිසිදා ඔබව අත්හරින්නේවත් විනාශ වී යන්න ඔබට ඉඩහරින්නේවත් නැති බව මතක තබාගන්න. ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔහු ඇති කරගත් ගිවිසුමත්+ ඔහු කිසිදා අමතක කරන්නේ නැහැ.
45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+
72 ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+