ද්විතීය කතාව 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ලාදුරු රෝගය ගැන අවධානයෙන් සිටින්න.+ ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන මම පූජකයන්ට හා ලෙවීවරුන්ට විවිධ උපදෙස් දී තිබෙනවා.+ ඔවුන් ඔබට දෙන සෑම උපදෙසක්ම පිළිපැදීමට වගබලා ගන්න.+ ද්විතීය කතාව 33:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියනි, ඔබේ තීරණ+ යාකොබ්ටදඔබේ නීතිය+ ඊශ්‍රායෙල් සෙනඟටද කියා දීම ඔහුගේ වගකීමයි.ඔබ ඉදිරියේ සුවඳ දුම්ද+ඔබේ පූජාසනය මත දවන පූජාද+ ඔප්පු කරන්නේ ඔහුය. 2 ලේකම් 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යූදා දේශයෙහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ඔවුහු,+ ඒ සඳහා යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල භාවිත කළෝය.+ ඔවුහු නුවරින් නුවරට ගොස් යූදා දේශයේ සියලුම නුවරවල සිටි සෙනඟට ඉගැන්වූහ. නෙහෙමියා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු සැබෑ දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල කියවා+ එහි සඳහන් දේවල් ජනයාට දිගටම පහදා දෙමින් ඒ දේවල නියම අර්ථය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළෝය.+ යෙරෙමියා 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “එන්න, අපි යෙරෙමියාට උගුලක් අටවමු.+ අපිට නීතිය උගන්වන්න පූජකයන් සිටිනවා.+ අපිට මඟ පෙන්වන්න ප්‍රඥාවන්තයන් සිටිනවා. අනාගතවක්තෘවරුන් අපට අනාවැකි කියනවා.+ ඒ නිසා යෙරෙමියා කියන කිසි දේකට ඇහුම්කන් දෙන්න අපට අවශ්‍ය නැහැ. එන්න, අපි ඔහුට විරුද්ධව චෝදනා කරමු.”+ මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+
8 “ලාදුරු රෝගය ගැන අවධානයෙන් සිටින්න.+ ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන මම පූජකයන්ට හා ලෙවීවරුන්ට විවිධ උපදෙස් දී තිබෙනවා.+ ඔවුන් ඔබට දෙන සෑම උපදෙසක්ම පිළිපැදීමට වගබලා ගන්න.+
10 දෙවියනි, ඔබේ තීරණ+ යාකොබ්ටදඔබේ නීතිය+ ඊශ්‍රායෙල් සෙනඟටද කියා දීම ඔහුගේ වගකීමයි.ඔබ ඉදිරියේ සුවඳ දුම්ද+ඔබේ පූජාසනය මත දවන පූජාද+ ඔප්පු කරන්නේ ඔහුය.
9 යූදා දේශයෙහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ඔවුහු,+ ඒ සඳහා යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල භාවිත කළෝය.+ ඔවුහු නුවරින් නුවරට ගොස් යූදා දේශයේ සියලුම නුවරවල සිටි සෙනඟට ඉගැන්වූහ.
8 ඔවුහු සැබෑ දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල කියවා+ එහි සඳහන් දේවල් ජනයාට දිගටම පහදා දෙමින් ඒ දේවල නියම අර්ථය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළෝය.+
18 එවිට ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “එන්න, අපි යෙරෙමියාට උගුලක් අටවමු.+ අපිට නීතිය උගන්වන්න පූජකයන් සිටිනවා.+ අපිට මඟ පෙන්වන්න ප්‍රඥාවන්තයන් සිටිනවා. අනාගතවක්තෘවරුන් අපට අනාවැකි කියනවා.+ ඒ නිසා යෙරෙමියා කියන කිසි දේකට ඇහුම්කන් දෙන්න අපට අවශ්‍ය නැහැ. එන්න, අපි ඔහුට විරුද්ධව චෝදනා කරමු.”+
7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+