විනිශ්චයකරුවෝ 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එය ඇසූ ඔහුගේ දෙමාපියෝ ඔහුට මෙසේ කීවෝය. “අපේ නෑදෑයන් අතරේ තරුණියන් නැති නිසාද ඔබ මේ අපවිත්‍ර*+ පිලිස්තිවරුන් අතරින් භාර්යාවක් සොයාගන්න හිතුවේ?”+ නමුත් සැම්සන් තම පියාට මෙසේ කීවේය. “ඒත් මගේ හිත ගියේ ඒ තරුණියටයි. ඒ නිසා කොහොමහරි ඇයව මට විවාහ කර දෙන්න.” 1 සාමුවෙල් 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පසුව දාවිත් ඔහු ළඟ සිටි මනුෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේය. “ජීවමාන දෙවිගේ+ සේනාවට අපහාස කරන්න+ අර පිලිස්තියාට+ තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව+ මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව+ ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?” 1 සාමුවෙල් 17:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 සිංහයාවත් වලහාවත් මම මරලා දැම්මා. මේ අචර්මච්ඡේදිත පිලිස්තියාටත්+ මම කරන්නේ ඒ දේමයි. ජීවමාන දෙවිගේ+ සේනාවට+ තවදුරටත් අපහාස+ කරන්න මම ඔහුට ඉඩ දෙන්නේ නැහැ.” 1 සාමුවෙල් 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ආකිෂ් රජුගේ සේවකයෝ මෙසේ කීවෝය. “මේ ඊශ්‍රායෙල් දේශයේ රජු වන දාවිත්+ නේද? මිනිස්සු ගී ගයමින් නටමින්,+‘සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය’ කියා කිව්වේ ඔහු ගැන නේද?”+ 2 සාමුවෙල් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිසඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න. 2 සාමුවෙල් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දාවිත් සාවුල් රජුගේ පුත්‍රයා වන ඉෂ්බෝෂෙත්+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “මගේ භාර්යාව වන මීකල්ව මට ආපසු භාර දෙන්න. මම පිලිස්තියන් සියදෙනෙකුගේ චර්මාග්‍ර+ දීලයි ඇයව ලබාගත්තේ.”
3 එය ඇසූ ඔහුගේ දෙමාපියෝ ඔහුට මෙසේ කීවෝය. “අපේ නෑදෑයන් අතරේ තරුණියන් නැති නිසාද ඔබ මේ අපවිත්‍ර*+ පිලිස්තිවරුන් අතරින් භාර්යාවක් සොයාගන්න හිතුවේ?”+ නමුත් සැම්සන් තම පියාට මෙසේ කීවේය. “ඒත් මගේ හිත ගියේ ඒ තරුණියටයි. ඒ නිසා කොහොමහරි ඇයව මට විවාහ කර දෙන්න.”
26 පසුව දාවිත් ඔහු ළඟ සිටි මනුෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේය. “ජීවමාන දෙවිගේ+ සේනාවට අපහාස කරන්න+ අර පිලිස්තියාට+ තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව+ මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව+ ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?”
36 සිංහයාවත් වලහාවත් මම මරලා දැම්මා. මේ අචර්මච්ඡේදිත පිලිස්තියාටත්+ මම කරන්නේ ඒ දේමයි. ජීවමාන දෙවිගේ+ සේනාවට+ තවදුරටත් අපහාස+ කරන්න මම ඔහුට ඉඩ දෙන්නේ නැහැ.”
11 එවිට ආකිෂ් රජුගේ සේවකයෝ මෙසේ කීවෝය. “මේ ඊශ්‍රායෙල් දේශයේ රජු වන දාවිත්+ නේද? මිනිස්සු ගී ගයමින් නටමින්,+‘සාවුල් දහස් ගණන් මැරුවෝය.දාවිත් දසදහස් ගණන් මැරුවෝය’ කියා කිව්වේ ඔහු ගැන නේද?”+
20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිසඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න.
14 දාවිත් සාවුල් රජුගේ පුත්‍රයා වන ඉෂ්බෝෂෙත්+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “මගේ භාර්යාව වන මීකල්ව මට ආපසු භාර දෙන්න. මම පිලිස්තියන් සියදෙනෙකුගේ චර්මාග්‍ර+ දීලයි ඇයව ලබාගත්තේ.”