10 ඉන්පසු ඔබ යුදෙව්වරුන්ට කතා කර මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මාගේ සේවකයාද+ බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ව මා කැඳවා,+ සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය මම පිහිටුවන්නෙමි. ඔහු තම රාජකීය කූඩාරම මේ ස්ථානයේම පිහිටුවනු ඇත.