හිතෝපදේශ 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත.+ වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.+ හිතෝපදේශ 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මාගේ පුත්රය, මේ දේවල් දෙසම ඔබේ නෙත් යොමා සිටින්න.+ ප්රඥාවද* ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.+ හිතෝපදේශ 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ප්රඥාව වන මම, සිහිකල්පනාව සමඟ අත්වැල් බැඳගෙන සිටින්නෙමි.+ දැනුමද හොඳින් සිතීමේ හැකියාවද මා සතුය.+ හිතෝපදේශ 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කෝප වීමට ඉක්මන් වන තැනැත්තා මෝඩයෙකු ලෙස හැසිරෙයි.+ හොඳ කල්පනා ශක්තියක් තිබෙන මිනිසා අනුන්ගේ වෛරයට ලක් වෙයි.+
12 “ප්රඥාව වන මම, සිහිකල්පනාව සමඟ අත්වැල් බැඳගෙන සිටින්නෙමි.+ දැනුමද හොඳින් සිතීමේ හැකියාවද මා සතුය.+
17 කෝප වීමට ඉක්මන් වන තැනැත්තා මෝඩයෙකු ලෙස හැසිරෙයි.+ හොඳ කල්පනා ශක්තියක් තිබෙන මිනිසා අනුන්ගේ වෛරයට ලක් වෙයි.+