හිතෝපදේශ 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බලාපොරොත්තු වන දේ ප්රමාද වූ විට සිත කලකිරෙන්නේය.+ නමුත් ආශා වන දේ ලැබෙන විට එය ජීවන වෘක්ෂයකි.+ හිතෝපදේශ 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ප්රිය වදන් මීවදයක් මෙන් මිහිරිය.+ එය ගතටත් සිතටත්* සුවයක් ගෙන දෙයි.+ යෙසායා 50:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත.+ ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය.+ සෙකරියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි, සැනසිල්ලක් ගෙන දෙන අයුරින් ඒ දේවදූතයාට කාරුණිකව පිළිතුරු දුන්නේය.+
4 විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත.+ ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය.+