10 මම කඳු ගැන හඬා වැලපෙන්නෙමි.+ පාළුකරයක් බවට පත් වන තණබිම් ගැනත් විලාප ගීයක් ගයන්නෙමි. දේශය ගින්නෙන් දැවී පාළුවට යන බැවින්+ කිසි මනුෂ්‍යයෙකු ඒ හරහා යන්නේවත් එළුවන්ගේ හෝ බැටළුවන්ගේ හඬක් ඒ දෙසින් ඇසෙන්නේවත් නැත.+ කුරුල්ලෝද වනසත්වයෝද දේශය අත්හැර පලා යන්නෝය.+