යෙරෙමියා 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දේශයේ එක මිනිසෙක්වත් අහසේ එක පක්ෂියෙක්වත් සිටියේ නැත.+ යෙරෙමියා 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 තව කොපමණ කාලයක් දේශය මලානිකව තිබේවිද?+ එහි ගහ කොළ තව කොපමණ කාලයක් වියළී තිබේවිද?+ දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා මෘගයෝද පක්ෂීහුද දේශයෙන් තුරන්ව ගොස් ඇත.+ “අපට වෙන්න යන දේ දෙවිට පෙනෙන්නේ නැහැ” කියා සෙනඟ පැවසුවෝය. හොෂෙයා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+
4 තව කොපමණ කාලයක් දේශය මලානිකව තිබේවිද?+ එහි ගහ කොළ තව කොපමණ කාලයක් වියළී තිබේවිද?+ දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා මෘගයෝද පක්ෂීහුද දේශයෙන් තුරන්ව ගොස් ඇත.+ “අපට වෙන්න යන දේ දෙවිට පෙනෙන්නේ නැහැ” කියා සෙනඟ පැවසුවෝය.
3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+