හිතෝපදේශ 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔබ දිවා රෑ දෙකෙහිම මට හඬගසන නමුත් මම පිළිතුරු නොදෙන්නෙමි.+ ඔබ සෑම තැනකම මාව සෙව්වද සම්බ නොවන්නේය.+ යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+ යෙරෙමියා 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එබැවින් මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.+ ඉන් ගැලවී යෑමට ඔවුන්ට කිසිසේත් නොහැකි වන්නේය.+ එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. යෙරෙමියා 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් නිරාහාරව සිට මට කන්නලව් කළත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ ඔවුන් දවන පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කළත් මට ඉන් කිසි සතුටක් නොලැබේ.+ මම ඔවුන්ට කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දී ඔවුන්ව විනාශ කර දමන්නෙමි.”+ මීකා 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+ සෙකරියා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘මා ඔවුන්ට කතා කළ විට ඔවුහු මට ඇහුම්කන් නොදුන්නෝය.+ එබැවින් ඔවුන් මට හඬගසන විට මමද ඔවුන්ට සවන් නොදුන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
28 එවිට ඔබ දිවා රෑ දෙකෙහිම මට හඬගසන නමුත් මම පිළිතුරු නොදෙන්නෙමි.+ ඔබ සෑම තැනකම මාව සෙව්වද සම්බ නොවන්නේය.+
15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+
11 එබැවින් මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.+ ඉන් ගැලවී යෑමට ඔවුන්ට කිසිසේත් නොහැකි වන්නේය.+ එදාට ඔවුහු මාගෙන් පිහිට පතන්නෝය. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ එසේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.
12 ඔවුන් නිරාහාරව සිට මට කන්නලව් කළත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ ඔවුන් දවන පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කළත් මට ඉන් කිසි සතුටක් නොලැබේ.+ මම ඔවුන්ට කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දී ඔවුන්ව විනාශ කර දමන්නෙමි.”+
4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+
13 “‘මා ඔවුන්ට කතා කළ විට ඔවුහු මට ඇහුම්කන් නොදුන්නෝය.+ එබැවින් ඔවුන් මට හඬගසන විට මමද ඔවුන්ට සවන් නොදුන්නෙමි.’+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.