යෙරෙමියා 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දේශයේ එක මිනිසෙක්වත් අහසේ එක පක්ෂියෙක්වත් සිටියේ නැත.+ හොෂෙයා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+ ශෙපනියා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “මම මිනිසුන්වද සතුන්වද+ ආකාශයේ පක්ෂීන්වද මුහුදේ මත්ස්යයන්වද සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙමි.+ මිනිසුන්ව පාපයට හසු කරන දේවල් විනාශ කර දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කර දමන්නෙමි.+ එක මිනිසෙකුවත් මම දේශයේ ඉතුරු නොකරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+
3 “මම මිනිසුන්වද සතුන්වද+ ආකාශයේ පක්ෂීන්වද මුහුදේ මත්ස්යයන්වද සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙමි.+ මිනිසුන්ව පාපයට හසු කරන දේවල් විනාශ කර දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කර දමන්නෙමි.+ එක මිනිසෙකුවත් මම දේශයේ ඉතුරු නොකරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.