ගීතාවලිය 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+ යෙසායා 53:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+ යෙසායා 53:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහුට සාධාරණ විනිශ්චයක් නොලැබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය.+ ඔහුගේ පෙළපතේ* විස්තර ගැන සොයා බලන්නේ කවුද?+ ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය.+ ඔහු පහර ලැබුවේ+ මාගේ සෙනඟ කළ පාප නිසාය.+ දානියෙල් 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු ජලගැල්මක් වැනි වූ සේනා+ මැඩපවත්වන්නේය. ඒවා විනාශ කරනු ලැබේ.+ ගිවිසුමේ+ නායකයාවද+ විනාශ කරනු ලැබේ.+
15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+මිනී වළට ඔබ මා නියම කළෙහිය.+
5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+
8 ඔහුට සාධාරණ විනිශ්චයක් නොලැබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය.+ ඔහුගේ පෙළපතේ* විස්තර ගැන සොයා බලන්නේ කවුද?+ ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය.+ ඔහු පහර ලැබුවේ+ මාගේ සෙනඟ කළ පාප නිසාය.+
22 ඔහු ජලගැල්මක් වැනි වූ සේනා+ මැඩපවත්වන්නේය. ඒවා විනාශ කරනු ලැබේ.+ ගිවිසුමේ+ නායකයාවද+ විනාශ කරනු ලැබේ.+