නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි. ගීතාවලිය 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+ යෙසායා 55:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+ විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.
51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+
7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+